ගොඩකවෙල ප්‍රාදේශීය සභාව වෙත අපි ඹබ සාදරයෙන් පිළිගනිමු..
අපගේ දැක්ම..
තිරසාර සංවර්ධනයක උරුමය සමග තෘප්තතිමත් ජනතාවක් වසන සියල් සිරින් පිරි සිරිබර පුරවරයක්.
අපගේ මෙහෙවර..
විනිවිද භාවයෙන් යුත් කාර්යක්ෂම, ඵලදායී, සේවයක් සැමට සමසේ ලබාදෙමින්, යහපාලනයෙන් යුත් පරිපාලන යාන්ත්‍රණයක් හරහා බලප්‍රදේශයේ සමාජ ආර්ථික සංවර්ධණය ඉහලම තලයකට ගෙන එම, අපගේ අරමුණයි.
"පිළිගත් ප්රජාත්ර න්තවාදී මුලධර්ම හා ක්‍රියාවලීන් තුළින් ජාතික සංවර්ධනයට සහ සමස්ථ යහපාලනයට ඉමහත්සේ දායකත්වයක් ලබා දෙන ස්වයං පාලනයේ ප්‍රාදේශීය මට්ටමේ පාලන ව්‍යුහය වශයෙන් පොදුවේ පිළිගැනීමට ලක්ව ඇති පළාත් පාලන ආයතනයන්ට සහජව උරුම වී ඇති සම්පත් සීමිත භාවය හා අනෙකුත් බාධක ගැන නොතකා නොයෙකුත් නිර්මාණශීලී ක්‍රියාකාරකම් මඟින් මහජන සුභසාධනය මනාව ඉටු කිරීමේ අරමුණින් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව නිරන්තරයෙන්ම අප කැප වී ක්‍රියා කරන්නෙමු."
ජේ. එම්. ශීරානි වීරවර්ධන
ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි
නවතම තොරතුරු
සිව් අවුරුදු සැලැස්මට යෝජනා ලබා ගැනීම.(2025-2026-2027-2028)
මධ්‍යකාලීන සැලැස්මට තොරතුරු ලබා ගැනීම(2027-2028)
මධ්‍යකාලීන සැලැස්මට තොරතුරු ලබා ගැනීම(2025-2026)
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම-2025 සදහා සංවර්ධන යෝජනා ලබා ගැනීම
ඔබගේ අයවැය සංවර්ධන යෝජනා 2025 අප වෙත යොමු කරන්න
ආර්ථික අපහසුතා සහිත අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ වැඩසටහන
වාර්ෂික සැලැස්ම -2024 සදහා තොරතුරු ලබා ගැනීම
"සහජීවන දිනය" - ඩෙංගු මර්ධන වැඩසටහන
මාර්ගගත ගෙවීම් සඳහා මෙම QR කේතය Scan කර ප්‍රෙව්ශ වන්න.