01. ගොඩකවෙල පුස්තකාළයේ ළමා කියවීම් ශාලාව ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු.1,990,730.11
භෞතික ප්‍රගතිය - 100%
02. ගොඩකවෙල ළමා උද්‍යානය ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු.4,224,859.38
භෞතික ප්‍රගතිය - 100%
03. රක්වාන ළමා උද්‍යානය ඉදිකිරිම
ඇස්තමේන්තු මුදල - රු.3,928,137.72
භෞතික ප්‍රගතිය - 100%
04. රක්වාන පොදු වැසිකිළිය ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු.1,926,702.76
භෞතික ප්‍රගතිය - 100%
05. ගොඩකවෙල සති පොළේ පොදු වැසිකිළිය ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු. 2,464,744.92
භෞතික ප්‍රගතිය - 100%
06. ගොඩකවෙල කාර්යාළයේ නව කාර්යාළය ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු. 1,046,551.77
භෞතික ප්‍රගතිය - 100%
07. ගොඩකවෙල සතිපොළ භූමියේ කුට්ටි ගල් ඇතිරිම
ඇස්තමේන්තු මුදල - රු.3,946,241.02
භෞතික ප්‍රගතිය - 100%
08. ගොඩකවෙල සතිපොළ සංවර්ධනය
ඇස්තමේන්තු මුදල - රු.40,577,967.90
භෞතික ප්‍රගතිය - 100%
09. රක්වාන සතිපොළ සංවර්ධනය
ඇස්තමේන්තු මුදල - නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරිම් කොට සභාව වෙත භරා දෙන ලදි.
භෞතික ප්‍රගතිය - 100%
10. කසල මධ්‍යස්ථානයේ තාවකාළික ගොඩනැඟිල්ල ඉදි කිරිම
ඇස්තමේන්තු මුදල - රු.380,000.00
භෞතික ප්‍රගතිය - 100%