වීථිරේඛා සහ නොපරවා ගැනීමේ සහතික පත්‍ර නිකුත් කිරීම
අවශ්‍ය ලියවිලි
අයදුම් පත්‍රය
ඔප්පු පිටපත
මිනින්දෝරු සැලැස්ම
ක්‍රියා පටිපාටිය
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය හා වීථිරේඛා සහතිකය ලබා ගත යුතු මිනින්දෝරු සැලසුම හා එයට අදාල ඔප්පු පිටපත කාර්මික නිලධාරී වාර්තාව සඳහා යොමු කිරීම.
කාර්මික නිලධාරී පරීක්ෂාවෙන් හා නිර්දේශයෙන් පසුව වරිපනම් බදු ගෙවා ඇති දැයි පරීක්ෂා කිරීම සඳහා අදාළ විශය නිලධාරියා වෙත යොමු කිරීම.
රු. 850.00ක මුදලක් ගෙවිය යුතු ය.
අයදුම්පත්‍ර ගාස්තු - රු. 100.00
සහතික පත්‍ර ගාස්තු - රු. 750.00
වීථිරේඛා හා නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය