ආර්ථික අපහසුතා සහිත අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ වැඩසටහන. 2023-10-24
ලෝක ලමා දින සැමරුම - 2023
වැල්කෙනියාය විද්‍යාලයේ දූ පුතුන් සමග ලෝක ලමා දින සැමරුම පවත්වන ලදී.
ලෝක ලමා දින සැමරුම - 2023
සෞභාග්‍යා පෙර පාසල් දූ පුතුන් සමග.
2023.08.19 දින ගොඩකවෙල ප්‍රාදේශිය සභාව හා රක්වාන ජනතා සහභාගිත්වයෙන් රක්වාන කොට්ටල සුසාන භූමිය තුල පවත්වන ලද ශ්‍රමදානය.
2023.08.04 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස්ථානය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන.
සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ 2023.07.23 දින "සහජීවන දිනය" නිමිත්තෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සියළුම දහම්පාසල් හා ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්විය.
"දිරිය කතුන්ට අත්වැලක්" ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, කෘෂි පර්යේෂණ ආයතනය හා මල් හා විසිතුරු පැල නිෂ්පාදකයින්ගේ සංගමය ඒකාබද්ධව 2023.07.25 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභා පරිශ්‍රෙය්දී පැවැත්වූ මල් ප්‍රදර්ශණය හා අලවිසැල.
සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ 2023.07.20 දින "පුරවර දිනය-2" නිමිත්තෙන් ඩෙංගු රෝගය පාලනය සදහා දඹවින්න, කුඹුක්ආර හා බලවින්න උතුර ග්‍රාමීය ප්‍රදේශ පරීක්ෂාව හා නොදිරන කසළ එකතු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ 2023.07.19 දින "පුරවර දිනය" නිමිත්තෙන් ඩෙංගු රෝගය පාලනය සදහා රක්වාන නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරීම හා ගොඩකවෙල නගරයට යාබදව ඇති දොඹකොල ඇල්ල දෙපස පිරිසිදු කිරීම සිදුකෙරින.
සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ 2023.07.18 දින "සේවා දිනය" නිමිත්තෙන් ඩෙංගු රෝගය පාලනය සදහා අත්පත්‍රිකා නිකුත්කිරීම හා ගොඩකවෙල, රක්වාන නගරයන්හි රජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ලික ආයතන පරීක්ෂාවක් සිදුකෙරින.
සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ 2023.07.18 දින "සේවා දිනය" නිමිත්තෙන් ඩෙංගු රෝගය පාලනය සදහා අත්පත්‍රිකා නිකුත්කිරීම හා ගොඩකවෙල, රක්වාන නගරයන්හි රජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ලික ආයතන පරීක්ෂාවක් සිදුකෙරින.
2023.06.28 දින නියංගම විදුහලේ පැවති රුක් රෝපන වැඩසටහන.
ගෝලීය උණුසුම් වීම හා පරිසර සංරක්ෂණය පිළිබද ගොඩකවෙල ප්‍රාෙද්ශීය සභාවේ සංවර්ධන නිලධාරී ප්‍රසාද් හරේන්ද්‍ර මහතා විසින් පරිසර භට නියමුවන් දැනුවත් කරන ලදී.
1 වසර සිට 11 වසර දරුවන් සදහා පළතුරු පැල ප්රදානය කිරීමක් සිදුවූ අතර එම සංකල්පය සීලධම්ම හිමියන්ගේ යෝජනාවක් විය. එම පලතුරු පැල සදහා දායකත්වය ඉන්ද්‍රකීල පරිසර සංවිධානයේ නිර්මාතෘ අනිල් වසන්ත මහතා විසිනි